ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රිය තෙක් වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමටයි විදුලිබල වෘත්තීය සමිති තීරණය කර තිබෙන්නේ
වෘත්තීය සමිති විසින් පසුගියදා දින දෙකක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වූ අතර විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවල ද නිරතවූණා.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
- සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
- එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට














