අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිඳවැටුණු විදුලි සංදේශන පද්ධතිය සියයට 75 කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා සඳහන් කළේ බිදවැටුනු ෆයිබර් සම්බන්ධතා ද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි