Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු අවදානම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    2026-07-07

    ඩෙංගු මර්ධනයට එන්නතක්

    2026-07-07

    වසරේ රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවයි

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු අවදානම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
    • ඩෙංගු මර්ධනයට එන්නතක්
    • වසරේ රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවයි
    • පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක් අත්අඩංගුවට
    • යුක්‍රේණයේ මිසයිල හිගයක්
    • පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි
    • ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්

    විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්

    2025-09-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව එම වෘත්තීය සංගම් පවසනවා.

    ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වනවා.

    අත්තනෝමතික ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් පසුගිය 04 වන දින සිට විදුලි වෘත්තීය සමිති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කලා.

    ඒ අනුව ඊයේ දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කර තිබුනා.

    කෙසේවෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් තවදුරටත් නොසලකා හරින්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ

     

    පෙර පුව​තශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි ගාස්තුව සහිත රට බවට පත්කිරීමට රජයෙන් සැලසුම්
    ඊළඟ පුව​ත පාසල් වෙලාවේ ටිපර් වලට පැනවූ සීමා ඉවතට

    සබැ​ඳි පුවත්

    ඩෙංගු අවදානම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    ඩෙංගු මර්ධනයට එන්නතක්

    වසරේ රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවයි

    පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක් අත්අඩංගුවට

    යුක්‍රේණයේ මිසයිල හිගයක්

    පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු අවදානම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    2026-07-07

    ඩෙංගු මර්ධනයට එන්නතක්

    2026-07-07

    වසරේ රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවයි

    2026-07-07

    පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක් අත්අඩංගුවට

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group