කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පනතක් බවට පත් කිරීම ඉදිරියේදී සිදු වනු ඇති.
ශ්‍රී ලංකාවට අදාළ වන රථවාහන ප්‍රතිපත්තියක් මේ වන තුරු සකස් කර නොමැති බවයි කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය සදහන් කළේ.
මේ හේතුවෙන් විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.