Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි බිලට එරෙහිව වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අද ලෙඩ වෙයි

    විදුලි බිලට එරෙහිව වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අද ලෙඩ වෙයි

    2023-02-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉහළ දැමූ විදුලි බිල පහළ දැමීමට ඉල්ලීම් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුව සදහන් කරනවා.

    ඒ අනු අද දිනයේ අසනීම නිවාඩු වාර්තා කරමින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමටයි නියමිතව ඇත්තේ.

    මීට සමගාමීව අද කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලයෙ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් සිදු කරන බව එම එකමුතුවේ සාමාජික, ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා සදහන් කළා.

    විදුලි ගාස්තු ඉහළ දැමීමට බලධාරීන්ට අවශ්‍ය නම්, සියලු දෙනාට සාධාරණයක් වන ආකාරයට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ විදුලි ගාස්තු ඉහළ දැමිය යුතු බවත්, පහළම ආදායම් ලබන කාණ්ඩවලට විදුලි ගාස්තු ඉහළ යාම නිසා ලක්ෂ 47ක පාරිභෝගික ජනතාවක් අසරණ වී සිටින බවත් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

    Union of Electricity Board Trade Unions
    පෙර පුව​තඉතාලියේදී බෝට්ටුවක් පෙරලි පුද්ගලයන් 59 දෙනෙකු මරුට – 30 ක් අතුරුදන්
    ඊළඟ පුව​ත බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද විවෘත කෙරේ

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group