Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    2026-09-25

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
    • මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
    • ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි බිල සියයට 70 කින් ඉහල යන බවට චෝදනාවක්

    විදුලි බිල සියයට 70 කින් ඉහල යන බවට චෝදනාවක්

    2022-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහජන උපයෝගී කොමිසම මගහැර, කැබිනට් අනුමැතිය මත විදුලි බිල ඉහල දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව වර්තා වනවා .

    විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු වනවා .

    කෙසේවෙතත් පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබුනා.

    එම අවස්ථාවේ වාර්ෂිකව රුපියල් මිලියන 800 ක් උපයා ගැනීමට හැකි වන ලෙස විදුලි බිල ඉහළ දැමීමට අවසර ඉල්ලූ නමුත් මහජන උපයෝගී කොමිසම අවසර ලබා දී තිබුනේ රුපියල් මිලියන 500 ක් උපයාගත හැකි වන ආකාරයේ මිල ඉහළ දැමීමකට පමණියි .

    මේ අතර ලබන නව වසරේ නියගයක් ඇති වීමට නියමිත බවත් නියගය මධ්‍යයේ අඛණ්ඩ විදුලි සැපයමුක් ලබා දිය යුතු නම් විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යය වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ .

    මේ සමබන්ධයෙන් පාරිබෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සබාපති රන්ජිත් විතානගේ මහතාද අදහස් පල කළා .

    http://vnews.lk/wp-content/uploads/2022/12/RANJITH-VITHANAGE-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  විදුලි ගාස්තුව සමග ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදු වේ
    Electricity bill Ranjith Vithanage
    පෙර පුව​තලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහලට
    ඊළඟ පුව​ත එලවළු මිල යලිත් ඉහලට

    සබැ​ඳි පුවත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    2026-09-25

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    2026-09-25

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group