Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි බිල යළි ඉහළ දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා – විදුලිබල වෘත්තීය සමිති

    විදුලි බිල යළි ඉහළ දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා – විදුලිබල වෘත්තීය සමිති

    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.103 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි බිල යලි ඉහල දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

    ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා සදහන් කළේ 66%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අසාධාරණ බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANJAN-JAYALAAL-EDIT-.mp3

    මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ තම විරෝධය මැද 66%ක විදුලි ගාස්තු ඉහල දැමීමේ විදුලි බල මණ්ඩල යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් තිදෙනා අනුමැතිය ලබා දුන් බවයි.

    එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවද ඔහු පැවසුවා.

    මේ අතර අද පෙරවරුවේ විකාශය වූ සිද්ධමුල්ල කාලින වැඩසටහනට විදෙස්ගතව සිටින ජනක රත්නායක මහතා සම්බන්ධ වුණා.

    ඔහු පැවසුවේ මහජන උපයෝගිතා කොමිසමට විදුලි බල අමාත්‍යවරයාගේ මිතුරෙකු පත් කර ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/JANAKA-RATHNAYAKE-EDIT-1.mp3

    මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/JANAKA-RATHNAYAKE-EDIT-02.mp3
    ආශ්‍රීත පුවත්:  අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමේ තීරණයක්
    Janaka Rathnayake Ranjan Jayalal
    පෙර පුව​තඕනේෂ් ඝාතනය කර ඇත්තේ ජිවිත රක්ෂණය ලබා ගැනීම සදහා බවට තොරතුරු හෙළි වෙයි
    ඊළඟ පුව​ත යුරෝපයේ රටවල් රැසක ආර්ථිකය අඩාලවෙයි

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group