Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
    • අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
    • කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
    • ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
    • නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
    • ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීමට තීරණය කරයි

    විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීමට තීරණය කරයි

    2023-01-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා.

    එම කොමිසම සඳහන් කරන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව 66.2% ක ආදායම් ඉහළ දැමීමක් ඉලක්ක කෙරෙන බවයි.

    ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    ඒ අනුව ලිඛිත අදහස් තැපෑලෙන්, ඊමේල් හෝ ෆැක්ස් මඟින් ඉදිරිපත් කල හැකියි.

    ඒ අනුව මහජන අදහස් සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා වෙළඳ කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා .

    මේ අතර කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව අද සිට විදුලිය ගාස්තු ඉහල දැමීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළා.

    එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ, මාසයකින් මෙම වැඩි කළ ගාස්තු අයකිරීම පිළිබඳ දත්ත මහජන උපයෝගීතා කොමිසමට ලබාදීමට පියවර ගන්නා බවයි.

    ආශ්‍රීත පුවත්:  සමනළ වැව ජලාශයෙන් විදුලිය උත්පාදනය කිරීම අවසන් අදියරට
    Ceylon Electricity Board
    පෙර පුව​තමැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
    ඊළඟ පුව​ත මැතිවරණය ගැන කුමාර වෙල්ගම කළ ප්‍රකාශය

    සබැ​ඳි පුවත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්

    ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    2026-02-05
    ක්‍රීඩා පුවත්

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group