Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
    • නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
    • කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
    • ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි ගාස්තු අද සිට පහළට

    විදුලි ගාස්තු අද සිට පහළට

    2023-07-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද සිට විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
    ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ යනු ඇති.

    නව සංශෝධනයට අනුව ඒකක 0 ත් 30 ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සදහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ යුතු ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.

    මහජන උපයෝගිතා කොමිසම ඊයේ රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

    විදුලි ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩුවන අතර මාසික ගාස්තුව රුපියල් 650 සිට රුපියල් 300 දක්වා අඩු වනු ඇති.

    එමෙන්ම ඒකක 91 ත් 120 ත් කාණ්ඩය සදහා ඒකකයක මිල රුපියල් 42 සිට රුපියල් 35 දක්වා කිරීමටයි තීරණය වී ඇත්තේ.

    එහි මාසික ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩු කෙරෙනු ඇති.
    මේ අතර ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩු වීමක් හෙට සිට ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.
    එමෙන්ම හෝටල් අංශයේ ගාස්තු අඩුවීම සියයට 26.3කින් සහ කර්මාන්ත අංශයේ සියයට 09කින් විදුලි ගාස්තු අඩු කිරීම සිදුකෙරෙනවා.

     

     

    පෙර පුව​තප්‍රංශයේ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 249 පමණ තුවාල
    ඊළඟ පුව​ත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පාර්ලිමේන්තු විවාදය අද

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group