Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරදීමට අවස්ථාවක්

    විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරදීමට අවස්ථාවක්

    2024-05-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    එළඹෙන ජුනි මස පස් වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් පළාත් හතරක පිහිට වූ මධ්‍යස්ථාන 97 කදී ජුනි මස 03 සහ 04 යන දෙදින විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත. ඒ අනුව, එම දින දෙකෙහි දී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එම මධ්‍යස්ථාන වෙත ගෙනැවිත් නොමිලේ භාර දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
    ඒ අනුව බස්නාහිර පළාත තුළ මධ්‍යස්ථාන 28ක් ද දකුණු පළාත තුළ මධ්‍යස්ථාන 39ක් ද නැගෙනහිර පළාත තුළ මධ්‍යස්ථාන 14ක් ද ඌව පළාත තුළ මධ්‍යස්ථාන 16ක් ද විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට මෙම වැඩසටහනට අදාළව පිහිටුවා ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍ෂණික දුරකථන අංකය වන 1981 ඇමතීමෙන් හෝ මේ සඳහා පත් කර ඇති මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් ඇමතීමෙන් එක් එක් දිස්ත්‍රික්ක වල මධ්‍යස්ථාන පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ලබා ගත හැකිය. (කොළඹ – සංජීව මහතා – 0718418074, කළුතර – කල්පනී මහත්මිය – 0713101878, ගම්පහ – උපුල් මහතා – 0776906657, මාතර – සීකුබදු මහතා 0716865796/ පලිහක්කාර මහතා – 0714395981, ගාල්ල – ලලිත් මහතා – 0718352889, හම්බන්තොට – ධනුෂ්ක මහතා – 0718442950, මඩකලපුව – සතීස් මහතා – 0743096894/ ඇන්ටන් මහතා – 0769877849, අම්පාර – කිත්සිරි මහතා – 0773317710, ත්‍රීකුණාමලය – රාෆි මහතා – 0772389855/ කාදර් මහතා – 0779688899, මොනරාගල – බණ්ඩාර මහතා – 0718291798/ කුමාර මහතා – 0711782211, බදුල්ල – මාරසිංහ මහතා – 0714189936/ ප්‍රේමරත්න මහතා – 0760968110.)
    සංයුක්ත ප්‍රතිදීප්ත (CFL බල්බ), රේඛීය ප්‍රතිදීප්ත පහන් (Tube බල්බ), CRT මොනිටර්ස්, කොටස් කර ඇති හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ද පස්, වැලි හා මඩ තැවරී ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ද හැර අනෙකුත් විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම වැඩසටහනේ දී භාර ගනු ලැබේ. එලෙසම කර්මාන්තායතන, වෙළෙඳසැල් මගින් විශාල ප්‍රමාණවලින් ගෙන එනු ලබන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම වැඩසටහනේ දී භාර නොගන්නා අතර ගෘහස්ථ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පමණක් භාර ගනු ලැබේ.
    පෙර පුව​තවර්ජනය අසාර්ථකයි! වතුකරයේ ගුරුවරුත් සිසුනුත් පාසල් යයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත ගම්මිරිස් අස්වැන්න ඉහලට

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group