බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වැව් ආශ්‍රිත ඉඩම් බහුතරයක් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ සහචරයින් විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ආශ්‍රීත පුවත්: අපිට ජනතාව බලය දුන්නේ මේක වෙනස් කරන්න - අපි ඒක කරනවාමයි ! Namal karunarathna npp