වැලිවේරිය ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු උඩුගම්පොළ, මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩ් තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
උණුසුම් පුවත්
- ඉවරයක් නැති ත්රිකුණාමලය බුදුපිළිම සිද්ධිය
- ජාතික ආරක්ෂාව ගැන කතාකරල වැඩක් නෑ – video
- බ්ලූ අයිලන්ඩ්ස් වසා දමයි
- ප්රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- ජපන් චිත්රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවයි
- ත්රිකුණාමල සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
- අමෙරිකාවේ ගුවන්ගමන් සීමා ඉවතට
- ප්රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්රා කළුබෝවිල අභාවප්රාප්ත වෙයි











