Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    2026-08-19

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    2026-08-19

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්
    • එල් ටී ටී පුහුණු කදවුර සම්බනධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරූ සැකකරු අත්අඩංගුවට
    • ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
    • එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැලිගම – දෙනිපිටිය පාලම අසල වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට

    වැලිගම – දෙනිපිටිය පාලම අසල වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට

    2023-05-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැලිගම – දෙනිපිටිය පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

    මෙම පුද්ගලයන් දෙදෙනා ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

    වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ මෘත ශරීරය වැලිගම – වලාන රජයේ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

    මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තවිදුලි කප්පාදුව සම්බන්ද ප්‍රකාශ බොරු
    ඊළඟ පුව​ත ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික සභාවට කිසිම සම්බන්ධයක් නෑ

    සබැ​ඳි පුවත්

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්

    එල් ටී ටී පුහුණු කදවුර සම්බනධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරූ සැකකරු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    2026-08-19

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    2026-08-19

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-08-19

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group