සිරුර මතට වැලි කොට්ට ගොඩක් පෙරළී සිදුවූ අනතුරක් හේතුවෙන් ඌව පරණගම – කරගහඋල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹගස්දෝව පාසලේ 4 වන ශ්‍රේණියේ සිසුවෙක්.
මව්පියන් නිවසේ නොමැති අවස්ථාවක සෙල්ලම් කරමින් සිටියදී දරුවා අනතුරට මුහුණ දී තිබෙනවා.
මව පැමිණ – ඌව පරණගම රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මිය ගොස් තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













