මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා .
ඒ බව නිවේදනය කර ඇත්තේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්.
මේ අනුව ප්‍රතිලාභීන් හයලක්ෂ දෙදහස් අටසිය පනස් දෙකකගේ ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.