බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ලබාදීම එළඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.