පාරිභෝගිකයන්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් වෙළෙඳුන් තිදෙනෙකුට රත්නපුර සහ මතුගම මහෙස්ත්රාත් අධිකරණ විසින් දඩ මුදල් නියම කර තිබෙනෙවා.
කීරි සම්බා සහල් වැඩි මිලට විකිණීම සමබන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට මෙලෙස දඩ මුදල් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ද පානිය ජාල බෝතල් වැඩි මිලට විකිණීම සමබන්ධයෙන් එක් සැකකරුවෙකුටද අධිකරණය විසින් දඩ මුදල් නිම කර තිබුණා.
උණුසුම් පුවත්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට














