Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
    • ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව
    • බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
    • සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත්

    දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත්

    2023-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දුම්රිය රියදුරු වෘත්තිය සමිතියක් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරු කාලයේදී ද දුම්රිය ගමන්වර කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ලැබුවා.

    නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම හේතුවෙනුයි දුම්රිය පාලනාධිකාරියට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.

    මේ හේතුවෙන් ඊයේ දිනයේදී ද දුම්රිය ගමන්වාර 21 ක් පමණ අවලංගු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

    http://vnews.lk/wp-content/uploads/2023/07/IDIPOLAGE-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  අද මැදියමේ සිට දුම්රිය වර්ජනයක
    Train strike
    පෙර පුව​තආසියානු කුසලාන ශුරතාවය දිනා ගැනීමට පාකිස්තාන ඒ කණ්ඩායම සමත් වුණා
    ඊළඟ පුව​ත ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group