Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වාරි මහිම වැඩසටහන නෙයිනකාඩු ප්‍රදේශයට

    වාරි මහිම වැඩසටහන නෙයිනකාඩු ප්‍රදේශයට

    2025-06-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ගල්ඔය වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයේ නෙයිනකාඩු ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.
    ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ කෘෂි කර්ම සහ පශු සම්පත් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
    අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගල්ඔය ගංගා නිම්නයේ සුළු වර්ෂාවකදී වුව ද ගංවතුර ඇති විමේ තත්ත්වයක් මතුව තිබෙනවා.
    එමගින් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ වගාවන් හානි වීම , අස්වැන්න අඩු වීම ද සිදුව ඇති බවයි වාර්තා වුනේ.
    ඊට විසඳුම් සපයමින් රුපියල් මිලියන නවසියක ප්‍රතිපාදන යටතේ ගල්ඔය වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
    මෙමගින් අක්කර විසිහත්දහසකට බාධාවකින් තොරව ජලය සැපයීමට හැකි වනු ඇති.

     

    පෙර පුව​තපරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය හෙට දිනයේත්
    ඊළඟ පුව​ත හෙරොයින් අයිස් සහ නීති විරෝධී මත්පැන් සමග තිදෙනෙක් මාට්ටුයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group