Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ව්‍යාජ වෙබ් අඩවියක් හරහා විසා නිකුත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    ව්‍යාජ වෙබ් අඩවියක් හරහා විසා නිකුත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    2023-03-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර විසා නිකුත් කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොළඹ ඉන්දීය වීසා ආයතනයේ අනු ශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවතේ පිහිටා ඇති බව සදහන් කරමින් අදාල වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිසිය පවසන්නේ.

    ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කාලයක සිට විසා නිකුත් කිරීම සදහා මෙලෙස මුදල් ලබා ගෙන ඇත්තේ වයස අවුරුදු 29 යේ පසු වන පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    අන් අයෙකු ලෙස පෙනී සිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපල පනත යටතේ සිදු කර ඇති වැරදි හා පරිඝනක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    ඔහු සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇති බවටයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර සිටියේ.

    A suspect who issued a visa through a fake website was arrested
    පෙර පුව​තරත්තරන් මිල නැවතත් ඉහළට
    ඊළඟ පුව​ත පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම පිළිබඳ අවධානය

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group