Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2183ක්

    වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2183ක්

    2025-11-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා වූ වසරක කාලය තුළ කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 2183ක් 1938 අංකයට ලැබී ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසනවා.

    ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 1488ක් ලැබී ඇත්තේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට අදාළව බවයි වාර්තා වන්නේ.

    සයිබර් අපරාධ ඝනයේ පැමිනිලි 234ක් ලැබී ඇති අතර පැමිණිලි හතක් දූෂණය සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

    පැය 24 පුරා භාෂා තුනෙන්ම ක්‍රියාත්මක 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය වැඩි දියුණු කිරීම සහ ප්‍රවර්ධනය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

    කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍ය්නතර දිනය ලබන 25 වනදාට යෙදී ඇති අතර එදිනෙන් ඇරඹෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩතයට එහෙි දින 16 වැඩපිළිවෙළ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා.

    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 10 වන දිනෙන් එම වැඩසටහන අවසන් වීමට නියමිත බවත් තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා කාන්තාවන් බලගැන්වීම මෙහි අරමුණ බවයි.

     

    පෙර පුව​තසජිත්ගේ වැඩක් ගැන ඇමැති සමන්ත කතා කරයි
    ඊළඟ පුව​ත විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2ක් පසු කරමින් ප්‍රංශ යුවලක් දිවයිනට

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group