2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව අසූ දහස් නමසිය හතලිස් පහකින් අඩුවී තිබෙනවා .
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කලේ 2021 වසරේ සිට 2024 වසර දක්වා සිදුවූ මරණ සංඛ්‍යාවද සැලකියයුතු පරිදි ඉහල ගොස් ඇති බවයි.
එම සංඛ්‍යා ලේඛන වලට අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ පුද්ගලයන් විවාහවීමේ සංඛ්‍යාව ද දොලොස්දහස් හට හයකින් අඩුවී ඇති බව සදහන් .
උණුසුම් පුවත්
- රටම එකට ජාතික මෙහෙයුම හෙටින් ඇරඹෙයි !
- නුගේගොඩ එන්න තවම තීරණයක් නෑ – විමල් – VIDEO –
- ලොකු ලූණු ගොවියන් වෙනුන් සජිත් කතා කරයි ! – VIDEO –
- අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
- රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
- අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට
- තවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
- අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්













