
ඊයේ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම ග්‍රාම සේවා වසම් තුන සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාම සේවා සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.














