Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    2026-09-12

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    2026-09-12

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
    • සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
    • ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව
    • පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනිඳු විකිණුන මිල මෙන්න

    වනිඳු විකිණුන මිල මෙන්න

    2023-12-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවැත්වෙනවා.

    එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 1.5ක කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා.

    ඒ අනුව දැන් පැවැත්වෙන ඩුබායිහිදී දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

    වනිදු අලෙවි වූ මිල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකටයි.

    එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වනවා.

    වනිඳු හසරංග මින් පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නමුත් මෙවර වෙන්දේසියට පෙර එම කණ්ඩායම විසින් ඔහු සිය සංචිතයෙන් නිදහස් කෙරුණා.

    අයි.පී.එල්. තරග 26කට ක්‍රීඩා කර ඇති වනිදු හසරංග අයි.පී.එල්. වරම් දිනාගත්තේ 2021 වර්ෂයේදීයි.

    වනිදු මෙතෙක් සහභාගි වූ අයි.පී.එල්. තරගවලිදී කඩුලු 35ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

    ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වූ ක්‍රීඩක වෙන්දේසිය නැරඹීම සඳහා මෙවර පළමුවරට ප්‍රේක්‍ෂකයින්ටද අවස්ථාව හිමිව තිබෙනවා.

    මෙවර වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 330කට වැඩි පිරිසක් ඉදිරිපත් කෙරෙන අතර ඉන් ක්‍රීඩකයින් 214 දෙනෙක් ඉන්දීය ක්‍රීඩකයින් වනවා.

    එසේම මෙවර වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන විදෙස් ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 120කට ආසන්න වනවා.

    මේ අතර ඩිල්ෂාන් මධුසංක, චරිත අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර ඉන්දීය රුපියල් ලක්ෂ 50 කාණ්ඩයට යටතේ මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණයක්
    IPL 2024 IPL Auction 2024 Wanidu Hasaranga
    පෙර පුව​තකීරි සම්බා වෙනුවට GR-11
    ඊළඟ පුව​ත ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා වන පළමු ශ්‍රමික කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

    සබැ​ඳි පුවත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    2026-09-12

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    2026-09-12

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group