Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    2023-01-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින්.

    තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලෙසයි එම පැමිණිල්ල මගින් ආදිවාසින් ඉල්ලා සිටින්නේ.

    ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් කඩ වීම හා ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පනතක් තහවුරු කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා.

    මේ අතර, මෙරට ආදිවාසී ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු මූලික කර ගනිමින් සැකසුණු ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

    adiwasi leader
    පෙර පුව​ත23වනදා සිට කළු සතියක්
    ඊළඟ පුව​ත වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා තබයි

    සබැ​ඳි පුවත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group