දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ, දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේ දී මෙම වනඅලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
වනඅලි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මියගොස් ඇත්තේ 53 හැවිරිදි වීරලන්ද, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙහිඅත්තකණ්ඩිය පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකු බව සඳහන්.
උණුසුම් පුවත්
- නාගරික මන්ත්‍රී අමල් සිල්වාට ඇප
- සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයකට සැරසෙයි
- වැලිගමින් හමුවූ මත්ද්‍රව්‍ය ගැන බය හිතෙන අනාවරණයක්
- ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
- ලොකු බදු වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් – VIDEO –
- ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කරයි !
- විජේගේ රැළියෙන් එළොව ගිය ගණන ඉහලට