අරලගංවිල කනිචියාගල ප්‍රදේශයේ පුද්ගලයකු වන අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අරලගංවිල රුහුණුගම පදිංචි වයස අවුරුදු 67ක් වන පුද්ගලයෙක්.
අසල රක්ෂිතයකට ලීයක් කැපීමට ගොස් සිටියදී ඔහු ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි අරලගංවිල පොලිසිය සදහන් කලේ.