Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් සහ එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ දෙමව්පියන් එක්ව අද(22) දින හැටන් නගරයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

    මලයගම් පෙර පාසල් ගුරු සංසදය මගින් සංවිධානය කරන ලද මෙම පාගමන සහ උද්ඝෝෂණයට වතුකරයේ පෙර පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන පෙර පාසල් පාලිකාවන් විශාල පිරිසක් සහබාගි වී තිබෙනවා.

    මෙම විරෝධතාවයේදී අදහස් දැක්වූ මලයගම් පෙර පාස්ල ගුරු සංසදයේ නිලධාරීන් සහ පෙර පාසල් පාලිකාවන් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෑම වතු යායකම වතු පරිපාලනය මගින් ලබාදුන් ගොඩනැගිල්ලක පෙර පාසල් පවත්වාගෙන යන බවත් එසේ පවත්වාගෙන යන පෙර පාසල්වලට ඇතැම් වතු පාලන අධිකාරිය විසින් සිදුකරන බලපෑම් හමුවේ පෙර පාසල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

    තවද රජයේ ලියාපදිංචි වතු ආශ්‍රී පෙර පාසල් පාලිකාවන්ට රුපියල් 5000ක දීමානවක් ලැබෙන බවත් එසේ දීමනාව නොලබන පෙර පාසල් පාලිකාවන්ට එම පෙර පාසල්වල අධ්‍යාපන ලබන දෙමව්පියන්ගෙන් ලැබෙන මුදලින් පෙර පාසල පවත්වාගෙන යන බවයි.

    වතුපාලන ආධිකාරියෙන් පෙර පාසල පවත්වාගෙන යාමට ගොඩනැගිල්ල පමණක් ලබාදී ඇති බවත් වතුපාලන අධිකාරිය මගින්පෙර පාසල පවත්වාගෙන යාමට හෝ පාලිකාවන්ට කිසිදු දීමනාවක් ලබානොදෙන බවයි විරෝධතාවයේ නියැලි සිටි පෙර පාසල් පාලිකාවන් කියා සිටියේ.

    හැටන් බස් නැවතුම්පොලින් පෙළපාලියකින් ගමන් ආරම්භ කළ පෙර පාස්ල පාලිකාවන් සහ දෙමව්පියන් නගර මධ්‍යයෙන් හැටන් ෆුඩ් සිටි ගොඩනැගිල්ල වෙත පැමිණ උද්ඝෝෂණයකද නිරත විය.

    පෙර පුව​තඅඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    ඊළඟ පුව​ත නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group