වත්මන් රජයට නිසි ආර්ථික දැක්මක් නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
මේ වන විට රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ාගාස් ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.
ජන හමුවක් සදහා එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.














