වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් එළඹෙන වසරේ දී සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මේ සඳහා ජාත්‍යන්තර තාක්ෂණය මෙන්ම පාරම්පරිකව පවතින තාක්ෂණය ද යොදා ගනිමින් අදාළ වැඩපිළිවෙල ක්රීයාවට නැංවීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.
උණුසුම් පුවත්
- අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
- E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්ගේ අවධානය
- උසස් පෙළ සැලසුම් කළ පරිදි
- මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට.
- ගැඹුරු මුහුදේදී රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
- තුන් හෙළ ජන ගී කල්ලිය මෙවරත් ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමි කර ගෙන කටුනායකට
- කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් එරට සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශිකයන්ට නිවේදනයක්.
- රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව යයි