දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසනවා.
2023 වසරේ දී මෙම රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ.
වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ආණ්ඩුව රණවිරුවන්ගේ රැකවරණ දීමනාව ලබා දෙන්නේ නැහැ – වීරවංශ
- රජයේ ඉඩම් බැහැර කිරීමේදී ණිජ වටිනාකම යුතුයි
- පොලිස් සහතිකයක් ලබා ගැනීමේ නව ක්‍රමවේදය සාර්ථක නැහැ
- බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
- රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
- දඹුල්ලට නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
- පාකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
- පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට













