Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    2026-07-04

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    2026-07-04

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
    • හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
    • ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
    • ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
    • ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වකුගඩු, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ලබන 25 වන දා සිට ලබා ‌දෙනවා

    වකුගඩු, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ලබන 25 වන දා සිට ලබා ‌දෙනවා

    - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා
    2023-08-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජුලි මාසය සඳහා වන වකුගඩු, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව ලබන 25 වන දා සිට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.

    ඒ සඳහා රුපියල් මිලියන 2684 ක් භාණ්ඩාගාරයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යවා තිබෙන බවද ඔහු සඳහන් කළා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා උපදෙස් ලබා දී තිබුණේ වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා ලබාගැනීමට, පොරොත්තු නාමලේඛනයේ සිටින සියලු දෙනාටම අස්වැසුම යටතේ එම දීමනා ලබා දෙන ලෙසයි.

    මේ අතර ජුලි මාසයේ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මගින් ද ආබාධිත සහ වකුගඩු දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබන 25 වන දා සිට ලබා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  ණය ගැතියන්ට සහන සලසන්නැයි බැංකු වෙත උපදෙස්
    Shehan Semasinghe
    පෙර පුව​තහපුතලේ හෝටලයක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
    ඊළඟ පුව​ත පාසල් සිසුන් හෘදයාබාධවලට ලක්වීමේ දැඩි අවදානමක

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    2026-07-04

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    2026-07-04

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    2026-07-04

    හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group