ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා.
ඒ වට දෙකට බිංදුවක් ලෙසයි.
ලකුණු තත්වය දැක්වුනේ 21-18ක් සහ 21-14ක් ලෙසයි. විරේන් සහ ඇන්ඩර්ස් අතර සුහද බැඩ්මින්ටන් තරගය වෙළද සේවා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
එය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියි.
උණුසුම් පුවත්
- අස්වැසුම මුදල් වංචා කළ නිලධාරිනියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
- දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධ වෙන්දේසියට
- ගව සොරකමට තිදෙනෙක් මාට්ටුයි
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති කිරිවෙහෙර රජමහා විහාරාධිපති බැහැදකියි
- දිස්ත්‍රික්ක හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
- චිකුන්ගුන්යා රෝගයේ අඩුවක්
- Child First ව්‍යාපෘතිය ඇරඹේ