ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි අමෙරිකානු ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 සීමාව ඉක්මවා සටහනව තිබුණා. එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ද වනවා. ආශ්‍රීත පුවත්: රජය වාහන ආනයනය කඩිනමින් සිදු කළ යුතුයි Srilanka