බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක රැකියා වෙළඳපළට සරිලන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ බණ්ඩාරවෙල, සුබ්‍රමනියම් ශාලාවේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි.