අස්වැසුම වැඩසටහන පිළිබද ලෝක බැංකු නියෝජිතයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ ලෝක බැංකු නියෝජිතයින් අද දිවයිනට පැමිණෙන බවයි.
එහිදී අස්වැසුම මගින් සිදුවන අසාධාරණ පිළිබද ඔවුන්ට පැමිණිලි කරන බවයි මන්ත්‍රිවරයා සදහන් කළේ.