Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් දිවයිනට

    ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් දිවයිනට

    2023-11-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණි තිබෙනවා.

    ඒ් ඉදිරි වසර පහක කාලයේදී මෙරට සෞඛ්‍ය අංශයට සහය ලබාදිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහායි.

    මේ අතර ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිස මාලිගාවත්තේ පිහිටි සෞඛ්‍ය සත්කාර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකටද ඊයේ(14) එක්ව තිබෙනවා.

    එම නිරීක්ෂන චාරිකාවේ අරමුණ වී ඇත්තේ අධික ජනාකීර්ණ නාගරික පරිසරයක සෞඛ්‍ය සේවා සැපයීමේදී ඒය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් වන අත්දැකීම් හුවමාරු කර ගැනීමයි.

    මෙම කණ්ඩායමට සෞඛ්‍ය විශේෂඥයන්ට අමතරව ආර්ථික විද්‍යාඥයින් පිරිසක්ද එක්ව සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  අඛණ්ඩව සහය දෙන බවට ලෝක බැංකුවෙන් සහතිකයක්
    health sector Health sectors world bank
    පෙර පුව​තරත්‍රං මිල යලිත් ඉහළට
    ඊළඟ පුව​ත ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිගෙන් හෙළිදරව්වක්

    සබැ​ඳි පුවත්

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group