Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක තෙල් මිල තවත් ඉහළට

    ලෝක තෙල් මිල තවත් ඉහළට

    2025-06-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරය සමග සම්බන්ධ වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙනවා.

    ඉරානයේ මෙම තීරණයත් සමග මෙමගින් ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි දැනටමත් මත පළවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
    ලෝකයේ ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් සියයට 20ක් පමණ සිදුවන්නේ මෙම පර්සියානු බොක්ක ආශ්‍රිතව වන අතර මෙහි පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත වනවා. එම ප්‍රදේශය අයත් වන්නේ ඉරානයටයි.

    එමෙන්ම ඉරානය ලෝක තෙල් නිෂ්පාදනයේ හත්වැන්නා වන අතර, ඔවුන් දිනකට තෙල් බැරල් මිලියන 4ක ප්‍රමාණයක් නිපදවනු ලබනවා.

    කෙසේ වෙතත් ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 9ක ප්‍රමාණයකට හිමිකම් කියන ඉරානයට සියයට 30ක වෙළෙඳ බලයක් හිමිව තිබෙන බවත් ඔවුන්ට එවැනි බලයක් හිමිව තිබෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හේතුවෙන් වීම විශේෂත්වයක් බවත් සඳහන්.

    මෙවන් පසුබිම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද අළුයම වන විට සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙන අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75. 99ක් ලෙස සටහන් වූ අතර එය සියයට 2.91ක වැඩි වීමක්.

    එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79. 18ක් ලෙස දැක්වෙන අතර එය සියයට 2. 82ක් වැඩි වීමක් ලෙස පෙන්නුම් කරනවා.

    පෙර පුව​තශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුමක්
    ඊළඟ පුව​ත හම්බන්තොට නගර සභාවේ බලය සජබෙට

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group