ජාත්‍යන්තර චොකලට් දිනය ලෙස සෑම වසරකම ජූලි 7 වන දින සමරනු ලබනවා.
සාම්ප්‍රදායිකව ජාත්‍යන්තර චොකලට් දිනය ලෝකයේ සියලුම ප්‍රධාන රසකැවිලි කර්මාන්තශාලා සඳහා නිවාඩු දිනයක් වනවා
චොක්ලට්වල ඉතිහාසය මධ්‍යම අමෙරිකාව ආශ්‍රිත මායාවරුන්ගේ සහ දකුණු දිග මෙක්සිකෝවේ වාසය කළ ඔල්මෙක්ස්වරු දක්වා දිවයන්නක්.
ඔවුන් එය හඳුන්වා ඇත්තේ තිත්ත රසැති පූජනීය පානයක් ලෙසයි.
චොක්ලට් පළමුවරට ලොවට හඳුන්වා දුන් යුරෝපීය රට ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ ස්පාඤ්ඤයයි.