බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරඟය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද් හීදී පැවැත්වෙන මෙම තරඟයේදී පාකිස්ථාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 2ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ආශ්‍රීත පුවත්: ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ cwc2023 icc cricket worldcup 2023 netherlands netherlands vs pakistan Pakistan