Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි

    ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.109 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ හොරණ වැවිලි සමාග එක්ව උණ ශාක පැළ 500ක් රෝපණය කිරීම තලවකැලේ ලිඳුල බඹරකැලේ රහන්වත්තේදී අද(18) සිදු කර තිබෙනවා.

    සැප්තැම්බර් 18 වනදාට යෙදෙන උණ ශාක දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, හොරණ වැවිලි සමාග සමග එක්ව මහවැලි ප්‍රධාන ගංගාව වන කොත්මලා ඔයාට ජලය ගලා බසිනා රහන්වත්ත ජල පෝෂක ප්‍රදේශයේ උණ පැල රෝපණය කර තිබෙනවා.

    රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සමග එක්ව පරිසර සංරක්ෂණය කළ යුතු බවට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, හොරණ වැවිලි සමාග සක් එක්ව කොත්මලා ඔයේ ජල පෝෂක ප්‍රදේශයේ උණ ශාක රෝපණය කිරීම සිදු කළ බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වන සහ පරිසර අධ්‍යක්ෂ ප්‍රසන්න ජයතිලක මහතා කියා සිටියේ.

    උණ ශාක තුළින් පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම, පස සංරක්ෂණ ක්‍රියාවලිය, පරිසරයට ඔක්සිජන් නිකුත් කිරීම සහ ජල මූලාශ්‍ර රැකදීම ඇතුළු පරිසර ක්‍රියාවලියන් ගණනාවක් සිදු කරන බවයි ජයතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    උණ ශාක රෝපණය කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ පාසල් ළමුන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සහ හොරණ වැවිලි සමාගමේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියා.

    ලෝක උණ ශාක දිනයේ පළමු අදියර යටතේ උණ ශාක 500ක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හොරණ වැවිලි සමාගම වෙත නෙමිලේ ලබාදී තිබෙනවා.

    පෙර පුව​තගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group