බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දී තිබෙනවා. ආශ්‍රීත පුවත්: ලොහාන් දේශපාලන දඩබ්බරයෙක් - හිටපු ජනපති මහින්දගෙන් සටහනක් Lohan Rathwatte Lohan Ratwatte