Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
    • ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොරියක් තුළ පුපුරණ ද්‍රව්‍ය තොගයක්

    ලොරියක් තුළ පුපුරණ ද්‍රව්‍ය තොගයක්

    2023-01-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිංගිරිය පොලිසිය විසින් විලත්තව ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවක දී ලොරියක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

    අදාළ ලොරිය පරීක්ෂා කර ඇත්තේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහළ වූ සැකයක් මත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

    එහි දී සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100 බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා .

    මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 33ක් හා 44ක් වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

    ඔවුන් අද හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

    Bingiriya police have found a stock of explosives in a lorry during an inspection in Vilattawa area.
    පෙර පුව​තආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට
    ඊළඟ පුව​ත ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම්

    සබැ​ඳි පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group