බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දේශපාලන බලය ලබා ගැනීම සදහා විශේෂිත හැරවුම් ලක්ෂයක් සටහන් කිරීමට සමගි ජන බලවේගයට හැකි බව එම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: අතේ දෙන්නෙක් දුරකතනය අතට ගනී samagi jana balawegaya SJB sri lanka political turning polint