Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෙස්ටර්ගේ මළ ගෙදර දි රණමයුර සම්මානය ඉස්සූ හොරා ඇසළ පෙරහරේ ගැට කපන්නට ගොස් මාට්ටු

    ලෙස්ටර්ගේ මළ ගෙදර දි රණමයුර සම්මානය ඉස්සූ හොරා ඇසළ පෙරහරේ ගැට කපන්නට ගොස් මාට්ටු

    2023-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගම්පෙරළිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කීරීම වෙනුවෙන් නවදිල්ලි සිනමා උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට පිරි නමා තිබූ රණමයුර සම්මානය එතුමාගේ මළ ගෙදරට පැමිණි අවස්ථාවේ හොරකම් කරගෙන ගොස් විකිණූ පුද්ගලයා ඊයේ පැවති පළමු කුඹල් පෙරහර අවස්ථාවේ දි ගැට කපන්නට ගොස් පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා.

    මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 71 හැවිරිදි වියේ පසුවන ලියාපදිංචි අපරාධකරුවෙක් වූ පුද්ගලයෙක් වන අතර කුඹල් පෙරහැර  ඊයේ (21) නුවරට පැමිණි අති විශාල ජනතාව අතර තෙරපෙමින් කාන්තාවකගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ අවට සිටි පිරිසගේ සහාය ද සහිතව ඔහු අත් අඩංගුවට පත් වි ඇත. සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් ඉන්දිකගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.

    Lester James Pieris Ranamayura Award
    පෙර පුව​තවෙඩි තැබීම් 60 කින් පුද්ගල ඝාතන 36 ක්
    ඊළඟ පුව​ත වැඩිම අපනයන වර්ධන වේගයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group