ඉරානය සහ ඊශ්‍රායලයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දන්වා ඇත්තේ.
ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල, උත්සව අවස්ථා සහ දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













