ලුණු ආනයනය කිරිම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ආනයන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ලබන මස 10 වනදා දක්වා ලුණු ආනයනය කළ හැකි බවයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ.
ඒ යටතේ අයඩීන්කරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමේ හැකියාව පවතිනවා.