Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර සාකච්ඡාවක.්

    ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර සාකච්ඡාවක.්

    2025-09-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර සාකච්ඡාවක පවත්වා තිබෙනවා.්
    රාජ්‍ය අංශයේ පරිපාලන හැකියාවන් සහ ධාරිතා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සඳහා මීපේ පිහිටා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය සමග එක්ව කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත් බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී සදහන් කර ඇත්තේ.
    ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා අධ්‍යක්ෂ කාර්ටිනි බින්ටේ අබ්දුල් රහ්මාන් මහත්මිය විසින් එම පාසලේ අරමුණ පැහැදිලි කර තිබෙනවා.
    ආසියාව පුරා රාජ්‍ය අංශයේ නායකයින් පුහුණු කිරීමට දායකත්වය සැපයීම, ධාරිතා සංවර්ධනය සදහා එම පාසල කැපවී සිටින බවයි ඇය අවධාරණය කර ඇත්තේ.
    තවද නායකත්වය, ධාරිතා සංවර්ධනය හා පර්යේෂණ අවස්ථා පවත්වාගෙන යාමට සුදුසු උසස් ජාත්‍යන්තර අධ්‍යයන පරිසරයක් ඇතිකිරීම සඳහා තම ආයතනය දක්වන එහිදී පෙන්වා දී තිබෙනවා.

    පෙර පුව​තපිදුරුතලාගල රක්ෂිතයේ අනවසරයෙන් කඳවුරු බැන්ද 26ක් අධිකරණය හමුවට
    ඊළඟ පුව​ත නවසීලන්ත මහ කොමසාරිස් සහ කථානායක අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group