විද්‍යුත් හැදුනුම්පත් නිර්මාණය කිරීමේ සියලුම තාක්ශණය ශ්‍රී ලංකාව සතුයි-විමල් වීරවංශ2025-07-16 පස්වරු 8:41
ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන – ලංකා ගමනාගමන මණ්ඩලය2025-07-16 පස්වරු 8:01
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහසේ සීමාවට ගෙන ඒමට අපේක්ෂා කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. සභාපතිවරයා සඳහන් කළේ අද දින පෙරවරුවේදී අඩු කෙරෙන මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි. http://vnews.lk/wp-content/uploads/2023/07/MUDITHA-PIRIS-EDIT-.mp3 ආශ්‍රීත පුවත්: ලිට්‍රෝ ගෑස් ඇඟට දැනෙන්ම මිල අඩු කරයි litro gas