Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලිංගික එක්වීමකට කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස ඉහළට 

    ලිංගික එක්වීමකට කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස ඉහළට 

    2023-02-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.163 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිසියම් අයෙකු ලිංගික කටයුත්තක් සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා.

    මෙතෙක් අවුරුදු 13 ලෙස එම වයස සීමාව පැවැති අතර ‍නව තීරණය අනුව එම වයස් සීමාව වයස අවුරුදු 13 සිට 16 දක්වා වැඩි කෙරෙනු ඇති.

    මේ සම්බන්ධයෙන් සංවර්ධිත රටවල් අතරින් මේ වනවිට අඩුම වයස් සීමාවක් ක්‍රියාත්මක වන්නේ ජපානයේයි.

    එම වයස් සීමාව ජර්මනියේ සහ ඉතාලියේ වයස අවුරුදු 14ක් ලෙසත් ප්‍රංශයේ අවුරුදු 15ක් ලෙසත් එක්සත් රාජධනියේ අවුරුදු 16ක් ලෙසත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයක් විසින් ජපානයේ එම වයස් සීමාව ඉහළ දැමීම සඳහා යෝජනා කර තිබෙනවා.

    එසේම ලිංගික අපරාධවලට අදාළ නීතිවල විශාල සංශෝධනයක් සිදු කිරීමට ජපානය සූදානම් වන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

    ලිංගික දූෂණවල නිරත වූ බවට චෝදනා ලැබූවන් නිසි දඬුවම් නොලැබීමේ සිදුවීම් කිහිපයක් හේතුවෙන් වසර කිහිපයකට පෙර දැඩි ආන්දෝලනයක්ද ජපානයේ ඇති වූ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

    සිය දියණියක දූෂණය කළ පියෙක් නිදහස්වීමේ සිදුවීමක් ද ඒ අතර වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

    නගෝයා දිස්ත්‍රික් උසාවියෙන් අදාළ පියා නිදහස් කර ඇති අතර දියණියගේ කැමැත්තක් නොමැතිව දූෂණය කර ඇති බව තහවුරු වුවද ඊට විරුද්ධවීමට ඇයට නොහැකි වී ඇති බවත් කෙසේ වෙතත් ඉහළ අධිකරණයක් එම තීන්දුව අවලංගු කර අදාළ පුද්ගලයාට වසර 10ක සිරදඬුවමක් නියම කර ඇති බවත් ජපන් මාධ්‍ය වාර්තා කරනවා.

    මෙවැනි සිදුවීම්වලට එරෙහිව විරෝධතා පැන නැගීමෙන් පසුව නීති සංශෝධනය පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බවයි ජපන් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඒසේම දූෂණයක් අර්ථ දක්වන ආකාරය වඩාත් පුළුල් කිරීමට ද යෝජනා කර තිබෙනවා.

    පෙර පුව​තපාකිස්ථාන ජනාධිපති මැතිවරණය කැඳවයි
    ඊළඟ පුව​ත කෝෆ්බෝල් කණ්ඩායමක් හෙට මෙරටට

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group